Friday, March 16, 2018

විනය විරෝදී හැසිරීම හේතුවෙන් බංගලාදේශ ක්‍රීඩකයන් 5 කට දඩ






✔️ ශ්‍රී ලංකාව සමගින් ඊයේ (03-16) නිමාවූ විස්සයි විස්ස තරගයේදී, විනය විරෝධීව හැසිරීම හේතුවෙන් බංගලාදේශ කණ්ඩායමේ ක්‍රීඩකයින් පස් දෙනෙකුට $ 50,000 ක දඩ මුදලක් හා ජාත්‍යන්තර තරග තුනක තරග තහනමක් පැණවීමට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය පියවර ගෙන තිබෙනවා...

0 comments