Friday, March 16, 2018

ජයග්‍රහණයෙන් උද්දාම වූ බංග්ලාදේශ ක්‍රීඩකයෝ විවේකාගාරයේ ජනෙල් සහ දොරවල් කුඩු කරයි


ඊයේ අවසන් වූ නිදහස් කුසලාන තරගයේ බංග්ලාදේශය හා ශ්‍රී ලංකාව අතර පැවැත් තරගයෙන් පසුව කීඩකයන් නවාතැන් ගන්නා විවේකාගාරවල කලහකාරී ලෙස හැසිරී ඇති බව ආරංචි වෙනවා. මෙලෙස ජයග්‍රහණයෙන් උදම්වූ ඔවුන්  ක්‍රීඩක විවේකාගාරයේ වීදුරු ජනෙල් සහ දොරවල් කුඩු කර ඇති බවට ආරංචිමාරග හරහා දැනගන්න ලැබුණා

ජයග්‍රහණයෙන් උද්දාම වූ බංග්ලාදේශ ක්‍රීඩකයන් ඔවුන්ගෙ ක්‍රීඩක විවේකාගාරයේ වීදුරු ජනෙල් සහ දොරවල් කුඩු කර ඇති අයුරු





0 comments