Tuesday, February 6, 2018

ප්‍රියංක ප්‍රනාන්දු යනු කවුද මේ පින්තූර ටික බලා ඔබම තීරණය කරන්න


කොටි ත්‍රස්ත ග්‍රහණයේ සිරකරගෙන සිටි මුලතිව්, මුලංකාවිල් ඇතුළු ද්‍රවිඩ ගම්මානවල වැසියන්ට හා ළමුන්ට විදේශ රටවල සිටින තම මිතුරන් මාර්ගයෙන් කෑම බීම, පොත්පත්, සපත්තු ඇතුළු අත්‍යවශ්‍ය භාන්ඩ බෙදා දෙමින් මුලංකාවිල් ද්‍රවිඩ ජනතාවගේ වීරයෙකු ලෙස ප්‍රකට වූ චරිතයක් වන ප්‍රියංක ප්‍රනාන්දු මහතා ජාති භේදයකින් තොරව තම කදවුරට එන සෑම අයෙකුටම කෑම බීම පවා දීමටත්, කදවුරට එන ඕනෑම දෙමළ ජාතිකයෙකු හිස් අතින් නොයවන්නටත් කටයුතු කළ නිලධාරියෙකු ලෙස ද ප්‍රකටය. ජාති භේදයකින් තොරව තම කඳවුරට එන සෑම අයකුටම කෑම බීම පවා දීමටත් කඳවුරට එන ඕනෑම දෙමළ ජාතිකයකු හිස් අතින් නොයැවූ අයෙකු ලෙසත් ඔහු ප්‍රකටව සිටි බව කියැවේ.














0 comments