Sunday, November 12, 2017

උතුරු පලාතට වෙනම ජාතික ගීයක් නිර්මාණය කරයි ?


උතුරු පලාත සදහා අලුතින් වෙනම ජාතික ගීයක්  නිර්මාණය කිරීමට තීරණය වී ඇත. ඒ අනුව ශ්‍රීලංකාවේ ජාතික ගීය එහි ගායනා නොකෙරෙන බව එහි සදහන් වේ. අලුත් ජාතික ගීයක අවශ්‍යතාවය එය නිර්මාණය කරන උතුරු පලාත් සභාපති එම්. වයි. කේ. සිවනානම් විසින් හෙලි කර ඇත.

මීට පෙරද හමුදා කදවුරකට පැන දෙමල සන්ධානය විසින් යකා නටා තිබිනි මෙම සිදුවීම සිදුව ඇත්තේ කිලිනොච්චිය, විශ්වමඩු තේරාවිල් මහාවිරු සොහොන් පිහිටි ප්‍රදේශය පිරිසිදු කිරීමට ගිය දෙමළ ජාතික සන්ධානයේ කිලිනොච්චිය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, පළාත් සභා මන්ත්‍රීවරුන් හා ප්‍රදේශවාසීන්  යුද හමුදා කඳවුරකට අයත් ප්‍රදේශයට බලහත්කාරයෙන් ඇතුළත් වීමට යාම නිසාය.



0 comments