Tuesday, November 14, 2017

පොල් ගෙඩි හතක් ඇහිලූ කතට 25000 ක ශරීර ඇප


වත්තේ පොල් ගෙඩි 7ක්  අවුලා   ගත්තේ ඇයි නීතිඥවරයෙකි කාන්තාවක්ට එරෙහි වේයනව පොලීසියට ඉකුත්දා පැමිණිල්ලක් කර තිබේ අනතුරුව ඇය අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අත්තනගල්ල මහේස්ත්‍රාත් දිනේෂ් ලක්මාල් පෙරේරා මහතා රුපියල් 25000 ශරීර ඇප නියම කළේය මෙසේ ඇප නියම වූයේ වේයන්ගොඩ මාලිගාතැන්නේ පදිංචි කාන්තාවක්ටය වේයන්ගොඩ පොලිසියේ පොලිස් කොස්තාපල් කේ. ඒ.  ඒ. නන්දසිරි මහතා අධිකරණයට කරුණු දක්වමින් පැවසුවේ  නීතිඥවරයකුගේ ඉඩම්කින් පොල් ගෙඩි හතක් පුරා ගෙන ගිය බව දන්නා සැකකාරියට එරෙහිව පැමිණිල්ලක් ලැබී ඇති බවයි සැකකාරිය වෙනුවෙන් පෙනී සිටි නීතීඥ  ඉරේශිකා ගුණවර්දන මහත්මිය කරුණු දක්වමින් ආකාරය රද භාර ගැනීමට කැමැත්ත ප්‍රකාශ කළා බැවින් ඇය ඇප මත මුදාහරින ලෙස ඉල්ලා සිටියාය නඩුව නැවත කැඳවීම නොවැ. 29 දාට කල් තැබිණි.

0 comments