Tuesday, October 31, 2017

තායිලන්තයේ නොම්බර එකේ කික් බොක්සිං ශුරයාත් මහණ වෙයි...


තායිලන්තයේ නොම්බර එකේ කික් බොක්සිං ශුරයාත් මහණ වෙයි...
තායිලන්තයේ ප්‍රධානතම ප්‍රසිද්ධ ක්‍රීඩාව තමයි කික් බොක්සිං කියන්නේ. ඒ රට බෞද්ධ රටක් නමුත් අදුරු පැත්ත නම් විශේෂයෙන්ම කළු සල්ලි වලට මරණයතෙක් නීතිවිරෝධී සටන් පවා පවත්වන රටක්.
එරට පළමු ස්ථානයේ ඉන්න කික් බොක්සිං ශුරයෙක් වගේම ලොව පස්වන ස්ථානය හිමිකරගත් Buakaw Banchamek සියලුම දේ අතහැර මහණ දිවියට ප්‍රවේශවී තිබෙනවා.1982 මැයි 8 වන දින උපත ලැබූ ඔහු සොම්බැට් බැන්චමේක් (Sombat Buachawan) නමින් තම කුඩා කාලයේ සිට දගකාර තරුණයෙක් වෙනවා. තරුණ වියට පැමිණීමත් සමග ඔහු කුඩා කල සිට ඇල්මක් දැක්වූ කික් බොක්සිං වලට ප්‍රවෙෂ්ඨ වුනා. කික් බොක්සින් වලින් ඔහු දැක්වූ දස්කම් නිසා ඔහුව බුකාව් (Buakaw) නොහොත් සුදු නෙළුම යන අනුවර්ත නාමයෙන් හදුන්වනවා.
2017 අගෝස්තු මාසය වනවිට තායිලන්තයේ සැහැල්ලු බර තරගාවලිය සහ K-1 World MAX ශුරතාව පිට පිට දෙවතාවක්ම ඔහු ජයග්‍රහණය කරනවා.















0 comments